Sports News
Sports News | ක්‍රීඩා පුවත්
-
සුරාවට සහ සූදුවට තිත තැබීමට ක්‍රිකට් ආයතනයේ නව ආචාරධර්ම සංග්‍රහය
ක්‍රිකට් ක්‍රීඩාවේදී දූෂණයට, වංචාවට, සුරාවට සහ සූදුවට තිත තැබීම සඳහා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයන්ට නව ආචාරධර්ම සංග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. මෙම…
Read More » -
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සාකච්ඡාවකින් පසු හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතිය අත්හිටුවයි
හෝමාගම, ඩයගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරිම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා , ක්‍රිකට්…
Read More » -
පන්දුවේ කෙල දමා ඔප කිරීම තහනම්.
ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දුව ඔප දැමීම සඳහා ඛේටය හෙවත් කෙළ භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව තීරණය…
Read More » -
කොරෝනා අස්සේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයට කැමැත්ත පළ කරයි?
නිරෝධායන පටිපාටි වලට එකග වෙමින් එළැඹෙන ජූලි මස අග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම බලාපොරොත්තුවන බව හින්දුස්ථාන් ටයිම්ස්…
Read More » -
හෝමාගම ක්‍රිකට් පිටිය මෝඩ වැඩක්.. අපාරාදයක්.. ලංකාවේ දැනටමත් ඕස්ට්‍රේලියාවට වඩා පිට්ටනි තිබෙනවා – අර්ජුන රණතුංග
අතිවිශාල මුදලක් වැය කර අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමට වඩා එම මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑබෑ සංවර්ධනයට යොදවන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට්…
Read More » -
විශාල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා රජයෙන් සතයක්වත් ගන්නෑ – ක්‍රිකට් ආයතනය
මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය යයි කියමින් හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ක්‍රිකට් පිටිය පිළිබඳ හෝමාගම මන්ත්‍රී ඇමති බන්දුල ගුණවර්ධන කර…
Read More » -
ජාතික කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කරන්න තීරණයක් නෑ – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් මෙම සතිය තුළදී ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එය සාකච්ඡා මට්ටමේ…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් කොයිබටද?
පවතින සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැහීමකට පත්විය හැකි නම් ලබන ජූනි මස පළමුවැනිදා සිට ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුවීම් නැවත ආරම්භ කිරීමට ශී‍්‍ර…
Read More » -
දකුණු අප්‍රිකානු සංචාරය කල් දැමේ..
වර්තමාන COVID– 19 වසංගතය හේතුවෙන් ජුනි මාසයේ පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ සංචාරය කල්දමා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට්…
Read More » -
ගාල්ලේ ක්‍රීඩාංගණය “ක්‍රිකට් ක්‍රීඩා පිටිය ලෝක කුසලානය” ජය ගනී
සුප්‍රසිද්ධ ක්‍රිකට් මාධ්‍යවේදී ජැරෝඩ් කිම්බර් විසින් පවත්වන ලද ට්විටර් මත විමසුමකදී එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය පරාජය කිරීමෙන් අනතුරුව “ක්‍රිකට් ක්‍රීඩාංගණ…
Read More »