Breaking NewsLocal

බ‍්‍රැන්ඩික්ස් කොරෝනා රැල්ල ඉහලට.. තවත් 246ක්..

ආසාදිතයන් ගණන 567 දක්වා ඉහලට

අද දිනයේ මේ වන විට සිදු කර ඇති PCR පරීක්ෂණ වලට අනුව තවත් ආසාදිතයන් 246 දෙනෙකූ හමු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත.

මේ අනුව එම ආයතනයේ සමස්ත ආසාදිතයන් ගණන 567 දක්වා ඉහලට.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button