Breaking NewsLocal

ගම්පහට ඇඳිරිනීතිය

නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකයි.

අද සවස 6.00 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවක කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ලක් ආරම්භ වීමත් සමගය.මේ අතර මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ පොලිස් බල ප‍්‍රදේශවලට පැනවූ පොලිස් ඇදිරි නීතිය තව දුරටත් ක‍්‍රියාත්මකය.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button