සම්පූර්ණ චිත්රපටය මෙතනින්….
බියකරුය මේ සසර ත්රිමාණ චිත්රපටයේ 2d පිටපත දැන් අන්තර්ජාලයේ ශ්රද්ධා Tv යූටියුබ් නාලිකාව ඔස්සේ දැන් ඔබටත් නොමිලේ නැරඹිය හැකිය.බියකරු නිරයේ ස්වභාවයත් අකුසලයෙන් වැළකීමේ වටිනාකමත්ගැන කියැවෙන මෙම වටිනා නිර්මාණය ඔබේ දරුවන් සමඟ අදම නරඹන්න..