GossipPolitical

මෙවර ඡන්ද ප්‍රත්‍රිකාවේ දිග පළල

2020 මහමැතිවරණය

මෙවර මහමැතිවරණය සඳහා මුද්‍රණය කෙරුණ දිගම ඡන්ද පත්‍රිකාව අඟල් 23ක් වන අතර පළලම පත්‍රිකාව අඟල් 9ක් වේ. දිගම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය වන්නේ ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්ක සඳහා වන අතර පළලම පත්‍රිකාව මුද්‍රණය වන්නේ කොළඹ,දිගාමඩුලු,වන්නි සහ මඩකලපු දිස්ත්‍රික්ක සඳහා ය.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button