GossipInternational NewsSL MODELS

අන්තර්ජාලය කළඹමින් බොලිවුඩ් සරාගී නිළි උර්වශීගේ ඡායාරූපයක් එළියට එයි – Urvashi Rautela Photos

Urvashi Rautela Photos

2011 වසරේ ඇය ඉන්දියානු විශ්ව රූ රැජිණ කිරුළටද හිමිකම් කියන බොලිවුඩ් සරාගී නිළි Urvashi Rautela ඉන්දියානු මාධ්‍ය තුළ කැපී පෙනෙක චරිතයක්. බොලිවුඩ්යේ සිටින සරාගී නිළියන් අතර උර්වෂි රවුටෙලා සමාජ මාධ්‍යවල තරමක් වැඩි ක්‍රියාකාරී චරිතයක් වනවා.

ඇය තම සමාජ මාධ්‍ය හසුරුවමින් තමාගේ ඡායාරූප සහ වීඩියෝ පළ කරමින් සියලු රසිකයින් අතර තොරතුරු බෙදාගන්නා අතර හුඟ දෙනෙකු අතර ප්‍රසිද්ද ටික් ටොක් සමගද කාලය ගතකිරීමට ප්‍රිය කරනවා.

පසුගියදා ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙත සරාගී චිත්‍රයක පින්තූරයක් පළ කිරීමත් සමග එය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.

ඇය එම ඡායාරූපයට ‘I’m Not Adding 2020 To My Age’ I did not use it යනුවෙන්ද සටහනක් තබා තිබුණා.

 

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button