Local

ඉරිදා දිවයිනටම ඇඳිරි නීතිය පැනවේ

Curfew will continue again in Sri Lanka from May 17th

මැයි 17වන ඉරිදා දවස පුරා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව රජය පවසනවා.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි මස 18 වන සඳුදා අලුයම 5.00 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී ජන ජිවිතය සහ ආර්ථික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙළ ලබන 16 සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කොට මැයි 18 සඳුදා සිට නැවත ඉදිරියට ගෙන යනු ලබනවා.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button