Political

රාජිත සේනාරත්න නිරෝධායනයට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිරෝධානය මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ. ඒ අනුව ඔහු මීගමුව තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.

බන්ධනාගාර බස් රථයකින් ඔහු රැගෙන ගියේය.

gossipsl facebook group

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button