Political
නීතියට අනුකූලව මැතිවරණය පවත්වන ලෙස නීතිපති මැතිවරණ කොමිසමට දැනුම් දේ.
ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා කැඳවීමේදී නිවාඩු දින ලෙස සැලකෙන මාර්තු 16,17 හා 18 යන තෙදින නාමයෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් විමසීම් කළා. එයට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේ නීතියට අනුකූලව කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි.